MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE

 


MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE Madhuri Dixit is in love with Manike Mage Hithe and this video is proof. “Coz I love this song (sic),” she captioned the video. The video has 3.1 million views as of now. AIR HOSTESS DANCES ON AN EMPTY FLIGHT A video of an IndiGo air hostess dancing to Manike Mage Hithe on an empty flight has grabbed netizens’ attention. Dressed in her uniform, the air hostess, identified as Aayat Urf Afreen, can be seen dancing beautifully to this Sri Lankan song. “Long halts! Aur crew thoda sa dance na karein. Thanks to @jodianoorabh for these lovely steps (sic),” Aayat captioned the video. DHANASHREE VERMA’S STUNNING VIDEO If there is one word to describe Dhanashree Verma’s video set to the song Manike Mage Hithe, it is stunning. Cricketer Yuzvendra Chahal’s wife shared an Instagram reel set to this song and she can be seen all smiles showing off her outfits. AAMNA SHARIF LIP-SYNCS TO MANIKE MAGE HITHE Aamna Sharif shared a video on Instagram in which she can be seen lip-syncing to the song Manike Mage Hithe. “You are my favourite feeling (sic),” she captioned the video. DISHA PARMAR IS A HAPPY GIRL IN NEW INSTAGRAM REEL Disha Parmar shared a video in which she can be seen all smiles. She used the song Manike Mage Hithe in the background. "Under slept but Happy (sic)."

ලාහෝර් සිංහයා

ජාත්‍යන්තර පිටියේ 13 වසරක් ක්‍රිඩකයෙකු ලෙස ද විස්තර විචාරක කුටියේ වසර 15 ක් කටයුතු කල 2003/04 වර්ශ වල පකිස්තාන ක්‍රිකට් ප්‍රධාන විධායක දුරය දැරු රමේස් රාජා පකිස්තාන ක්‍රිකට් සභාපති දුරයටය පත් විම පුදුම නොවේ ඇත්තටම එය විය යුතුයි . ලාහෝරයේ සිංහයා හෙවත් ඉම්රාන් ඛාන් පකිස්තාන අගමැති බලයත් සමඟ ගත් කාලොචිත තිරනයකි. එක පැත්ත කින් ගත් කල ඉදිරි කාල සිමාව පකිස්තාන ක්‍රිකට් අනාගතයට හොදය. 1992 ලෝක කුසලාන ජයග්‍රාහි කණ්ඩායමේ සමාජිකයෙකු ලෙසද එදා ඉම්රාන්ගේ කදවුරේ ක්‍රිඩකයන් අතරින් රාජාට තිබුනේ හොද තැනකි. ඉම්රාන් තමන් සඟයන්ට වෙනම හැන්දක් තිබුනි ඉම්රාන් 92 වසරේ ක්‍රිකට් නිමා කරන විට තම සමීපතම සගයන් දෙදෙනා වන වසිම්, වකාර් යුගලය නායක උපනායක කරවිය .ඒ එදා බොහෝ ජේෂ්ඨයන් කණ්ඩායම තුළ සිටියදීය. පසුව ඉම්රාන්ගේ පෞද්ගලික ජීවිතයක් දේශපාලනට පිවිසිමත් නිසා ක්‍රිකට් වලට කෙරිය යුතු දෙය කිරිමට නොහැකි විය. එම කාලය තුළ පාකිස්තාන ක්‍රිකට් පරිපාලන දේශපාලන අතපෙවීම් නායක අර්බුද තරග පාවා දීම් (match fixing spot fixing ) වැඩි වු අතර ඉම්රාන් සෙවනේ හැදුණු කිසිවෙකු එම චෝදනා වලට ලක් නොවුනි . ඒ කපිතාන්ට ඇති ගෞරවය හා බිය නිසා ඔහුගේ ක්‍රිඩකයන්ට වෙනම ගමනක් තිබුණි . විටන් විට සිය මිතුරිය හිටපු අගමැතිනිය බලයට පත්වන විට පමනක් පාකිස්තාන ක්‍රිකට් යම් තරමකට ගැනීමට ඉම්රාන් උත්සහ දැරිය. අද අගමැති කම අසිමිතව ඇති බලය කෙසේ වෙතත් පකිස්තාන ක්‍රිකට් උඩ ගැනිමට ඉම්රාන්ට ඇම්මක් ඇත එයට ඔහු ඔහුගේ කදවුර විස්වාස කිරිම වරදක් නැත. සක්ලේන් ,රසාක් මෙන්ම වකාර් ,මිස්බහා සමඟ පකිස්තාන කණ්ඩායම රමෙශ් රාජාට බාර දිම කටයුතු කිරිම එහි පළමු පියවරයි. පාකිස්තාන ක්‍රිකට් අද මේ වනවිට ද 20/20 ලෝක කුසලානයට පිතිකරුවන් පුහුණුකාරිත්වයට මැතිව් හෙඩන් ද පන්දු පුහුණුකරු කරු ලෙස වර්නන් ෆිලැන්ඩර් ලබා ගැනීමට අපේක්ෂා කරමින් ඇත. පකිස්තාන ක්‍රිකට් දැන් මෙහෙ වන්නේ ලාහෝරයේ සිංහයාගේ හස්තයයි.💪 ජාත්‍යන්තර පිටියට වඩා විචාරකයෙකු 👊ලෙසද හිටපු පකිස්තාන ක්‍රිකට් ප්‍රධාන විධායකයකු ලෙස අද්දැකීම් ඇති රජා👉 ඛාන් සංයෝගය පාකිස්තානු ක්‍රිකට් වලට සුභ වේවි.

 වැලමිට ආබාධ වසරකට ආසන්නව ක්රීඩාවෙන් ඉවත්වු ජොෆ්රා ආචර් ද මානසික ආතතිය සඳහා විවේක ගත් බෙන් ස්ටොක් නොමැති එංගලන්තය ජොෆ්රා වෙනුවට වසර 3 ට පසු වමත් වේඟ පන්දු යවන්නා ටයිමල් මිල්ස් කැදවා සුපිරි බෙන් ⁣ස්ටෝක් අඩුවට ක්රිස් වොකස් වසර 5 කට පසුව කැදවා ඇත.



 

මෙවන විට අපි 2020–2023 #ICC_Cricket_World_Cup_Super_League එකට අදාලව තරගාවලි 5 ක් . ක්රිඩා කර ඇත .

👉විදේශිය (away ) 3 ක් ද 👉දේශීය ( Home )2 ක් වශයෙන්👇
මාර්තු මස කොදෙව් සංචාරය ( away )
🇱🇰 232 🇱🇰 273/8 🇱🇰 274/6
WI 236/ 2 ✔️ WI 274/5 ✔️ WI 276/5✔️
0-3 පරාජය 🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මැයි මස බංග්ලාදේශය සංචාරය ( away )
🇧🇩 257/6 ✔️ 🇧🇩 246 ✔️ 🇱🇰 286 /6 ✔️
🇱🇰 224 🇱🇰 141/9 D/L 🇧🇩 189
1 -2 පරාජය 🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ජුනි මස එංගලන්ත සංචාරය ( away )
🇱🇰 185 🇱🇰 241 /5
ENG189/5 ✔️ ENG 244 /2 ✔️ No Result
0 - 2 පරාජය 🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ජුලි මස ඉන්දියානු ශ්රී ලංකා සංචාරය ( Home )
🇱🇰 262 /9 🇱🇰 275 /9 🇮🇳 225
🇮🇳 263 /3 ✔️ 🇮🇳 277/ 7 ✔️ 🇱🇰 227 / 7 ✔️
1 - 2 පරාජය 🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
සැප්.. මස ද.අප්රිකානු ශ්රී ලංකා සංචාරය ( Home )
🇱🇰 300 / 9 ✔️ 🇿🇦 283 /6 ✔️ 🇱🇰 203 /9 ✔️
🇿🇦 286 / 6 🇱🇰 197 🇿🇦 125
2 - 1 ජය 🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
තරඟ 15 ජය 4 පරාජය 10 වි.තොරව 1 යි.
දැනට ප්රසාද ලකුණු 42 කි.
2020–2023 ICC Cricket World Cup Super League
තරඟාවලියට අදාළව අපට 🇱🇰තවත් තරඟාවලි 3 ක් ඉතිරිව ඇත. එය ලබන 2022 වසර තුළය එයට විදේශිය (away ) 1 තරඟාවලියක් හා දේශිය ( Home ) තරගාවලි 2 ක් තිබිම තරමක වාසියකි .
( I C W C S L ) අදාළව එක් කණ්ඩායමක් තරඟ 24 ක් ක්රීඩාකළ යුතුය . දේශි තරඟාවලි 4 තරඟ 12ක් ද . විදේශිය තරඟාවලි 4 තරඟ 12ක් වශයෙනි සියල්ලන්ම තරඟ 3⁣ කින් සමන්විත එවාය.
මෙවර ලීගයේ කණ්ඩායම් 13 ක් සිටින අතර ඉහළින්ම සිටින කණ්ඩායම් 7 ක් 2023 ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා ස්වයංක්රීය සුදුසුකම් ලබා ගන්නා අතර සත්කාරක වශයෙන් ඉන්දියාව සමඟ කණ්ඩායම් 8 ක් එක් වෙයි .
මෙවර තරඟ වදින කණ්ඩායම් 13 ට ඕස්ට්රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්රිකාව, ශ්රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය #නෙදර්ලන්තය. සුපර් ලීගයේ කොටසක් ලෙස
🇮🇳 හා 🇵🇰️ ක්රීඩා කරන්නේ නැත . කැලැන්ඩර් වර්ෂයක පැවැත්වෙන සියලුම එක්දින තරග සුපිරි ලීගයේ කොටසට එක් වන්නේ ද නැත.












ggggg

MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE

  MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE Madhuri Dixit is in love with Manike Mage Hithe and this video is proof. “Coz I love this...

ppppppppppp