මෙවන විට අපි 2020–2023 #ICC_Cricket_World_Cup_Super_League එකට අදාලව තරගාවලි 5 ක් . ක්රිඩා කර ඇත .
මාර්තු මස කොදෙව් සංචාරය ( away )
WI 236/ 2
WI 274/5
WI 276/5
0-3 පරාජය 
මැයි මස බංග්ලාදේශය සංචාරය ( away )
1 -2 පරාජය 
ජුනි මස එංගලන්ත සංචාරය ( away )
ENG189/5
ENG 244 /2
No Result
0 - 2 පරාජය 
ජුලි මස ඉන්දියානු ශ්රී ලංකා සංචාරය ( Home )
1 - 2 පරාජය 
සැප්.. මස ද.අප්රිකානු ශ්රී ලංකා සංචාරය ( Home )
2 - 1 ජය 
තරඟ 15 ජය 4 පරාජය 10 වි.තොරව 1 යි.
දැනට ප්රසාද ලකුණු 42 කි.
2020–2023 ICC Cricket World Cup Super League
තරඟාවලියට අදාළව අපට
තවත් තරඟාවලි 3 ක් ඉතිරිව ඇත. එය ලබන 2022 වසර තුළය එයට විදේශිය (away ) 1 තරඟාවලියක් හා දේශිය ( Home ) තරගාවලි 2 ක් තිබිම තරමක වාසියකි .
( I C W C S L ) අදාළව එක් කණ්ඩායමක් තරඟ 24 ක් ක්රීඩාකළ යුතුය . දේශි තරඟාවලි 4 තරඟ 12ක් ද . විදේශිය තරඟාවලි 4 තරඟ 12ක් වශයෙනි සියල්ලන්ම තරඟ 3 කින් සමන්විත එවාය.
මෙවර ලීගයේ කණ්ඩායම් 13 ක් සිටින අතර ඉහළින්ම සිටින කණ්ඩායම් 7 ක් 2023 ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා ස්වයංක්රීය සුදුසුකම් ලබා ගන්නා අතර සත්කාරක වශයෙන් ඉන්දියාව සමඟ කණ්ඩායම් 8 ක් එක් වෙයි .
මෙවර තරඟ වදින කණ්ඩායම් 13 ට ඕස්ට්රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්රිකාව, ශ්රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය #නෙදර්ලන්තය. සුපර් ලීගයේ කොටසක් ලෙස


No comments:
Post a Comment